Home / Categories / Book
Laura Ingalls Wilder ගේ Little House කතා මාලාව
Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
06220 LKR
5280 LKR
15.11%
In Stock
Wijesooriya Grantha Kendraya -විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය
නිවසේ සිට නිදහසේ කියවන්න . ලොකු කුඩා කාගේත් සිත් වසගයට පත්කළ Laura Ingalls Wilder ගේ Little House කතා මාලාව දැන් අපගෙන් ලබා ගත හැක. ඔබගේ ඉල්ලීම පරිදි එක් පොතක් උවද ඩිලිවරි කලහැක . ලිට්ල් හවුස්" පොත් යනු 1870 සිට 1894 දක්වා කාලය තුළ ඇමරිකානු මිඩ්වෙස්ට් (විස්කොන්සින්, කැන්සාස්, මිනසෝටා, දකුණු ඩැකෝටා සහ මිසූරි) හි ඇගේ ළමා කාලය හා නව යොවුන් විය පදනම් කරගෙන ලෝරා ඉන්ගල්ස් විල්ඩර් විසින් රචිත ඇමරිකානු ළමා නවකතා මාලාවකි. .